28.4 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැළණිතිස්සේ ජනන කටයුතු ඇරඹේ

කැළණිතිස්සේ ජනන කටයුතු ඇරඹේ

කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන කටයුතු අද (01) උදෑසන සිට ආරම්භ කර තිබේ.

එම බලාගාරයේ කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය ඩීසල් ලීටර මිලියන 1යි දශම 2ක තොගයක් ලැබීමත් සමඟ කැළණිතිස්ස විදුලි ජනනය යළඉ අරඹා තිබේ.

එම ඩීසල් තොගයෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජී ටී 07, විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබේ. එම ඩීසල් තොගය කැලණිතිස්ස බලාගාරයේ පැය 36 ක විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.