32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකාදිනල් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික පියතුමන්ලාත් පාරට බහී

කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික පියතුමන්ලාත් පාරට බහී

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඇතුළු කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් රට වෙනුවෙන් දෙවියන්ට කරන කන්නලව්වක් සහ සාමකාමී විරෝධතාවයක් පැවැත්වීම සඳහා බොරැල්ල මංසන්ධියට එක්ව තිබේ.