27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචමල්ට අමතක වූ සාටකය

චමල්ට අමතක වූ සාටකය

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තුවට පැමිණීමේදී ඔහු නිරන්තරයෙන් පළඳින රතුපාට සාටකය නොපැළද පැමිණ සිටියේය.

පසුගිය කාලය තුළ ඔහු සාටකයක් පැළදීම සිදු කළ අතර ඊයේ මෙලෙස සාටකය නොමැතිව පාර්ලිමේන්තුවට පැමිණීමට කටයුතු කර තිබුණේය.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂේන්ද්‍ර රාජපක්ෂවරුන්ද අද පාර්ලිමේන්තුවට පැමිණි අතර ඔවුන් සාටකය පැළද සිටියහ.