31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එහි දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික වෙනස්වීම් සම්බන්ධයෙන් ‘සමීපව අධ්‍යයනය’ කරන බවයි.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා වොෂින්ටන් නගරයේ සංචාරයට පැමිණි පසු ශ්‍රී ලංකාවට ආර්ථික සහාය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් අවධාරණය කරයි.