25 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනන්දලාල් වීරසිංහ මහබැංකු අධිපති ධුරයට

නන්දලාල් වීරසිංහ මහබැංකු අධිපති ධුරයට

අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (04) මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහගේ නම යෝජනා වී තිබේ.

නව මහබැංකු අධිපතිවරයා අප්‍රේල් 07 වැනිදා එම ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.