26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews‍Youtube නාලිකා 22ක් අවහිර කෙරේ

‍Youtube නාලිකා 22ක් අවහිර කෙරේ

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කළ ‍Youtube නාලිකා 22ක් අවහිර කිරීමට ඉන්දීය රජය පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය වත්මන් රජය සහ විදේශ රටවල් අතර ඇති සම්බන්ධතා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන්ද එම නාලිකාවලට චෝදනා එල්ල වී ඇති අතර
එම නාලිකා ව්‍යාජ රූපවාහිනී නාලිකා සන්නාමද භාවිත කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වයි.

මීට අමතරව ව්‍යාජ තොරතුරු හුවමාරු කිරීමේ චෝදනා මත එරට ජනප්‍රිය ට්විටර් ගිණුම් තුනක්, ෆේස්බුක් ගිණුමක් සහ ප්‍රවෘත්ති වෙබ් අඩවියක්ද රජය විසින් අවහිර කර ඇති බවයි.