25.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරාජගිරියේ සිට පාර්ලිමේන්තුව දෙසට මාර්ගය අවහිර වෙයි

රාජගිරියේ සිට පාර්ලිමේන්තුව දෙසට මාර්ගය අවහිර වෙයි

උද්ඝෝෂණයක් හෙතුවෙන් රාජගිරියේ සිට පාර්ලිමේන්තුව දෙසට වන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

මෙම විරෝධතා පා ගමන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ සිවිල් ක්‍රියාකාරීන් සංවිධානය කර ඇති අතර පොලීසිය පැවසුවේ පාර්ලිමේන්තුව දෙසට කොටා පාර අවහිර වී දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි.

දැඩි වර්ෂාව මධ්‍යයේ පවා විරෝධතාකරුවෝ විශාල සංඛ්‍යාවක් මෙම පා ගමනට එක්ව තිබේ.