26.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමහලු කාන්තාවගේ ගෙල සිර කර කරාබු ජෝඩුව කොල්ල කයි

මහලු කාන්තාවගේ ගෙල සිර කර කරාබු ජෝඩුව කොල්ල කයි

තලවකැලේ, වටගොඩ ප්‍රදේශයේ නිවසක් තුළදී 84 හැවිරිදි මහලු කාන්තාවකගේ ගෙල සිරකර ඝාතනය කර තිබේ.

මරණයට පත් වූ කාන්තාව තනිව නිවසේ සිටියදී රෙදි පටියකින් ගෙල සිරකර මරා ඇය පැළඳසිටි කරාබු ජෝඩුව කොල්ලකා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

පශ්චාත් මරණ පරික්ෂණය අද (09) සිදුකිරීමට නියමිත අතර තලවකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.