29 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදිස්ත්‍රික්ක 08කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 08කට නායයෑම් අනතුරු ඇඟවීම්

කොළඹ, කළුතර, මහනුවර, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවර එළිය ඇතුළු දිස්ත්‍රික්ක 08කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.