― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය

රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ හා ශල්‍ය උපකරණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පාසයි.

එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ බරපතල හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය මාධ්‍යවල හුවමාරු වෙමින් පවතින බවයි.

බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල ඇති, හිඟ බව පවසන ඖෂධ හා ශල්‍ය උපකරණ දත්ත ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය මේ බව තහවුරු කරයි.