30 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialවිශාරද නන්දා මාලනියත් අරගලයට සහය දක්වයි

විශාරද නන්දා මාලනියත් අරගලයට සහය දක්වයි

රජයට එරෙහි ජනතා විරෝධතාව සිව්වන දිනටත් අද (12) ගාලු මුවදොරදී පැවැත්වෙන අතර ඒ සඳහා ප්‍රවීණ කලාකරුවන් රැසක් එක්ව සිටිති.

අද කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති විරෝධතා ව්‍යාපාරයට නන්දා මාලිනී, සුනිල් ආරියරත්න, බුද්ධදාස ගලප්පත්ති සහ ස්වර්ණා මල්ලවාරච්චි යන ප්‍රමුඛ කලාකරුවන් එක්ව තිබුණි.කීර්තිමත් ප්‍රවීණ ගායිකා නන්දා මාලිනී මෙවැනි විරෝධතාවකදී දුටු පළමු වතාව මෙය වීමද විශේෂත්වයකි.