33.9 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් ආසාදිතව රෝහලේ සිටින බැසිල් රාජපක්ෂ ළඟට, ආදරණීය බිරිඳටත් යන්න වෙලා

කොවිඩ් ආසාදිතව රෝහලේ සිටින බැසිල් රාජපක්ෂ ළඟට, ආදරණීය බිරිඳටත් යන්න වෙලා

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂට කොවිඩ් ආසාදිතව අද රෝහල් ගත කෙරුණා.ඔහුගේ බිරිඳටත් කොවිඩ් ආසාදිතව ඔහු සිටින රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් ඔහු රෝහල් ගත කරන අවස්ථාවේ ලබාගෙන ඇති බවට සඳහන් ඡායාරූපයක්ද අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙනවා.