― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල් රාජපක්ෂට කොවිඩ් රෝගය වැළඳෙයි

බැසිල් රාජපක්ෂට කොවිඩ් රෝගය වැළඳෙයි

හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් 19 ආසාදනය වී කොළඹ ලංකා හොස්පිට්ල්ස් හි ප්‍රතිකාර ලබන බව තහවුරු වී තිබේ.