24.5 C
Colombo
Tuesday, April 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsProjector Mapping මගින් ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති වර්ණවත් කරමින් විරෝධතාව දැක්වූ හැටි

Projector Mapping මගින් ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති වර්ණවත් කරමින් විරෝධතාව දැක්වූ හැටි

නොකඩවා 9වැනි දිනටත් ගාලු මුවදොර පිටිය අසල ජන අරගලය පැවැත්වෙනවා.

මෙහිදී මීට ස්වල්ප මොහොතකට පෙර අපූරු සිදුවීමක් වාර්තා වුණා.

ඒ තමයි Projector Mapping මගින් ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති වර්ණවත් කිරීම.

තරුණයන්ගේ නිර්මාණශීලී විරෝධතාව මෙලෙස කැමරාවල සටහන් වී තිබුණා.