මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් අද (18) අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 340ක් ලෙස ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව අද පෙරවරුව වන විට ලංකා බැංකුවේ රුපියල් 340.00ක්, මහජන බැංකුවේ රුපියල් 329.99ක් හා සම්පත් බැංකුවේ රුපියල් 340.00ක් ලෙස මිල සටහන් වෙයි.