30.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලි කප්පාදුව මෙහෙමයි

අද විදුලි කප්පාදුව මෙහෙමයි

අද (18) පැය හතරහමාරක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව කලාප අනුව A,B,C,D,E,F,G,H,I,K,L කලාප සඳහා උදෑසන කාලයේ පැය 3ක් හා රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලිය කැපීමට නියමිත්ය.

එමෙන්ම P,Q,R,S,T,U,V,W කලාප සඳහා උදෑසන කාලයේ පැය 3ක් හා රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදිලිය කැපේ.