25.6 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ඇමති මණ්ඩලය මෙන්න - Exclusive

නව ඇමති මණ්ඩලය මෙන්න – Exclusive

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබේ.

ඒ කොළඹ, කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේදී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ලැබේ.

ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍යවරයා ලෙස
වෛද්‍ය රමේෂ් පතිරණ – අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත
ප්‍රසන්න – මහජන ආරක්ෂක සහ සංචාරක කටයුතු
කනක හේරත් – මහාමාර්ග අමාත්‍යවරයා
විදුර වික්‍රමනායක – කම්කරු අමාත්‍යවරයා