26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරයට නිලන්ත ජයවර්ධන වගකිව යුතුයි – නීතිඥ මොහාන් වීරකෝන්

පාස්කු ප්‍රහාරයට නිලන්ත ජයවර්ධන වගකිව යුතුයි – නීතිඥ මොහාන් වීරකෝන්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල් තියා ලැබුණු තොරතුරුවලට අදාළව නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් එවක රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සහ වත්මන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වගකිවයුතු බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රෙය් අද පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා ප්‍රකාශ කළේ ය.

මෙම මාධ්‍ය හමුවට ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා ද සහභාගීව සිටියේ ය.

මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ, පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහායි.