28.9 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් ගාස්තු සියයට 35කින් ඉහළට

බස් ගාස්තු සියයට 35කින් ඉහළට

ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ බස් ගාස්තු වැඩි කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව සීයයට 35කින් බස් ගාස්තු වැඩි කෙරෙනු ඇත. මෙතෙක් පැවතුණ අවම බස් ගාස්තුව වන රුපියල් 20 රුපියල් 27ක් දක්වා ඉහළ යයි

ප්‍රවාහන අමාත්‍යාංශයේදී බස් ගාස්තු සම්බන්ධයෙන් අද (19) පැවති සාකච්ජාවෙන් පසු මෙම තීරණය ගෙන ඇත.