30 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

අද (20) ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් සියලු වැඩ බිම් තුළ අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට සියලු වෘත්තීය සමිති තීරණය කර ඇති බව වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් පවසන්නේ රජය අත්තනෝමතික ලෙසත්, ඉතා උද්දච්ච ලෙසත් ගනු ලැබූ අදූරදර්ශී තීන්දු හේතුවෙන් රට ආර්ථිකමය වශයෙන් විශාල අර්බුදයක හිර කර ඇති බවත් එයින් මහජනතාව අති විශාල පීඩාවකට ලක්වී ඇති බවයි.