32.8 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන බවුසර් හිමියනුත් සේවයෙන් ඉවත් වෙයි

ඉන්ධන බවුසර් හිමියනුත් සේවයෙන් ඉවත් වෙයි

දිවයින පුරා මේ දිනවල කෙරෙන උද්ඝෝෂණ හේතුවෙන් ඉන්ධන බවුසර් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව කියමින් බවුසර් හිමියනුත් සේවයෙන් ඉවත් වී තිබේ.