27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන සිද්ධිය ගැන ජනපතිගෙන් විශේෂ ට්විටර් ප්‍රකාශයක්

රඹුක්කන සිද්ධිය ගැන ජනපතිගෙන් විශේෂ ට්විටර් ප්‍රකාශයක්

සාමකාමීව විරෝධතා දැක්වීමට ලාංකික පුරවැසියන්ගේ අයිතියට බාධාවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා පොලිසිය රඹුක්කන ප්‍රදේශයේ සිදුවූ ඛේදවාචකයට හේතු වූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුතුව පරීක්ෂණයක් පවත්වනු ඇත. විරෝධතා දක්වන විට ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි ජනපතිවරයා එහිදී සඳහන් කර සිටින්නේ.

ජනපතිගේ ට්විටර් සටහන පහතින් දැක්වේ.