25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපක්ෂ නායකයින් ඉල්ලා සිටින්නේනම් ජනපති ඉල්ලා අස්වීමට සූදානම් - විපක්ෂ නායක...

පක්ෂ නායකයින් ඉල්ලා සිටින්නේනම් ජනපති ඉල්ලා අස්වීමට සූදානම් – විපක්ෂ නායක – Breaking

පක්ෂ නායකයින් සියළු දෙනා ඉල්ලා සිටින්නේනම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සූදානම් බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු කළ ප්‍රකාශය පහතින්..

ඔබතුමා කියනවා මට ඇහුනා පක්ෂ නායක රුස්වීමේදී කිව්වා.. මේ සභාවේ ඉන්න පක්ෂ නායකයෝ ඔක්කොම කියනවානම් ඉල්ලා අස්වෙන්න කියලා.. එතුමා ඒකට ලෑස්තියි කියලා ඔබතුමා කිව්වා..
අපි සූදානම් ඒක කරන්න.. ඔබතුමා අවස්ථාව ලබලා දෙන්න.. අපි ඒ ප්‍රකාශය සිදුකරන්නම්..