27.8 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන සිද්ධිය ගැන පොලිස්පතිට පැමිණිලි කරන්න නීතීඥවරුන් පිටව යයි

රඹුක්කන සිද්ධිය ගැන පොලිස්පතිට පැමිණිලි කරන්න නීතීඥවරුන් පිටව යයි

රඹුක්කන සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතීඥවරුන් සූදානම් වෙනවා.

ඔවුන් මේ වනවිටත් පොලිස් මූලස්ථානයට යමින් සිටින බවයි වාර්තා වන්නේ..