30 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500ක් මෙරටට

සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500ක් මෙරටට

ඉන්දියානු ණය ආධාර යටතේ සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500 ක් මෙරටට ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපතිවරයා පැවසුවේ, මීට අමතරව නෞකා මගින් ද සහල් මෙට්‍රික් ටොන් 16,000 ක් මෙරටට ආනයනය කර ඇති බවයි.

එම සහල් සහන මිලක් යටතේ ලක් සතොස ශාඛා හා සමූපකාර අලෙවි සැල් හරහා ජනතාවට ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළේ ය.

සභාපතිවරයා පැවසුවේ ඉන්දියානු ණය ආධාර යටතේ මේ වන විට තවත් සහල් මෙට්‍රික් ටොන් 26000 ක් මෙරටට ලැබීමට නියමිත බවයි.