― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝහල්ගත කෙරේ

තෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝහල්ගත කෙරේ

ගාලු මුවදොර පිටියේ උපවාසයක නිරතව සිටි පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝහල්ගත කර තිබේ.

ගෝඨාගෝගම විරෝධතාවට සහය පළ කරමින් පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් මාරාන්තික උපවාසයක් ඇරඹූවේ පසුගිය 20 වැනිදායි.

මේ වන විට පූජ්‍ය මාතර විමලදේව හිමියෝ ගාලු මුවදොර පිටියේ උපවාසයේ නිරතව සිටිති.