24.5 C
Colombo
Saturday, December 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවතිකානුවේ විශේෂ දේවමෙහෙය ඇරඹෙයි

වතිකානුවේ විශේෂ දේවමෙහෙය ඇරඹෙයි

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් රෝමයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදියි.