27.8 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආර්ථික අර්බුදයෙන් හෘද රෝගීන් වැඩිවෙලා - වෛද්‍ය ගෝඨාභය

ආර්ථික අර්බුදයෙන් හෘද රෝගීන් වැඩිවෙලා – වෛද්‍ය ගෝඨාභය

හෘද රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසයි.

රටේ පවතින ආර්ථික, දේශපාලන අර්බුදය ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ඒ අනුව බස්නාහිර පළාතේ පමණක් හෘද රෝගීන් වාර්තා වීම සියයට 30ක් 40ක් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් වෛද්‍ය ගෝඨාභට අවධාරණය කළේය.

මෙම තත්ත්වයට අවබෝධයෙන් මුහුණ දීම හැර වෙනත් විකල්පයක් නොමැති බව හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.