25.6 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරටම බලාපොරොත්තු වූ ඉල්ලීමට ජනපති ගෝඨාභය කැමැත්ත ලබාදෙයි

රටම බලාපොරොත්තු වූ ඉල්ලීමට ජනපති ගෝඨාභය කැමැත්ත ලබාදෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.
මේ බව ආණ්ඩුවේ පක්ෂ නායකයින් වෙත ලිඛිතව ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.
අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉවත්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් පවසා ඇත්තේ.