25 C
Colombo
Tuesday, June 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය රුපියල් 355ක් වෙයි

ඩොලරය රුපියල් 355ක් වෙයි

රුපියලේ අගය අවප්‍රමාණය වීමත් සමඟ බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද (27) රුපියල් 355ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එහි ගැනුම් මිල රුපියල් 340ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ස්ටර්ලින් පවුමක විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 448ක් ලෙසයි.

වත්මන් ආර්ථික අර්බුද හමුවේ මෙලෙස දිනපතා රුපියල අවප්‍රමාණ වන ආකාරය දැකගත හැකියි. ඊයේ (26) මහ බැංකුව නිවේදනය කළ පරිදි ඇමරිකානු ඩොලරයේ විකිණුම් මිල පැවතුලේ රුපියල් 333.88ක් ලෙසයි.