― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsත්‍රිපෝෂ බෙදාහැරීමත් නවතී!

ත්‍රිපෝෂ බෙදාහැරීමත් නවතී!

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ත්‍රිපෝෂ බෙදාහැරීම නවතා දමා තිබේ.

ඊට හේතුව වී ඇත්තේ මේ වනවිට රට තුළ පවතින ආර්ථික අර්බුදයයි.
ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන්ගේ පෝෂණ ඌණතාවලට පිළියමක් වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ ත්‍රිපෝෂ ලබාදෙනු ලැබීය.

ලංකා ත්‍රිපෝෂ සමාගමේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා තිබුණේ අමුද්‍රව්‍ය නොමැති වීම නිසා දැනට මාස තුනක සිට ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු නතර වී ඇති බවකි.