25.6 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිපෝෂ බෙදාහැරීමත් නවතී!

ත්‍රිපෝෂ බෙදාහැරීමත් නවතී!

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ත්‍රිපෝෂ බෙදාහැරීම නවතා දමා තිබේ.

ඊට හේතුව වී ඇත්තේ මේ වනවිට රට තුළ පවතින ආර්ථික අර්බුදයයි.
ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන්ගේ පෝෂණ ඌණතාවලට පිළියමක් වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ ත්‍රිපෝෂ ලබාදෙනු ලැබීය.

ලංකා ත්‍රිපෝෂ සමාගමේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා තිබුණේ අමුද්‍රව්‍ය නොමැති වීම නිසා දැනට මාස තුනක සිට ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු නතර වී ඇති බවකි.