― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසර්ව පාක්ෂික ආණ්ඩුව ගැන අද තීරණාත්මක සාකච්ඡාවක්

සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන අද තීරණාත්මක සාකච්ඡාවක්

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ ආණ්ඩුවේ ස්වාධීන පක්ෂ 11 එකමුතුව අතර සාකච්ඡාවක් අද (29) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුවේ ස්වාධීන පක්ෂ 11 එම සාකච්ඡාවට සහභාගී වීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පැවසුවේ ජනාධිපතිවරයා සහ සිය මන්ත්‍රීවරුන් 40 දෙනාගේ කණ්ඩායම වෙනම සාකච්ඡාවක් ලෙස මෙම සාකච්ඡාව පවත්වන බවයි.