27.2 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅනුර කුමාර රහස් හෙලි කිරීමට දිනදෙයි

අනුර කුමාර රහස් හෙලි කිරීමට දිනදෙයි

රාජපක්ෂ පවුලේ සහ මැති ඇමතිවරුන්ගේ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් ලිපි ගොනු සතියක් සතියක් ඇතුලත ජනතාවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මීට දින දහයකට පමණ පෙර අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකදී සඳහන් කර තිබිනි.

නමුත් එම කාලය ඉක්ම ගොස් යාමත් සමඟ සමාජ ජාල විසින් ඔහුව දැඩිව ප්‍රශ්න කරමින් සිටියි.

මේ සමගම ඔහු තම සමාජ ජාල ගිණුම ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ මැයි 03 වැනිදා අවධානයෙන් සිටින ලෙසයි.