27.2 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපොදුජන පෙරමුණ නිල වශයෙන් මැයි දින රැලියක් නොපවත්වයි

පොදුජන පෙරමුණ නිල වශයෙන් මැයි දින රැලියක් නොපවත්වයි

අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හොබවන ප්‍රධානම පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් මැයි දින රැලියක් නොපවත්වයි.

එම පක්‍ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී මැයි රැළියක් පැවැත්වීමට නියමිතය.