25 C
Colombo
Tuesday, June 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිරිහාන සිද්ධියට ඇප ලැබූ 15ක් අද CIDයට

මිරිහාන සිද්ධියට ඇප ලැබූ 15ක් අද CIDයට

පසුගිය මාර්තු 31 වැනිදා මිරිහානේ පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි පිරිසගෙන් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ජනතාව මුහුණ පා ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන්නැයි බලකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට පැවති විරෝධතාවයේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොලීසිය විසින් පුද්ගලයින් 54 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.