26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරලියගහ මැදුරේ පිරිත් විකාශය නැවතුණේ ඇයි?

අරලියගහ මැදුරේ පිරිත් විකාශය නැවතුණේ ඇයි?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ කළ ‘මයිනාගෝගම’ විරෝධතාව අද (02) අඛණ්ඩව හත්වන දිනටත් ක්‍රියාත්මකය.

විරෝධතාව ආරම්භයේදී අරලියගහ මන්දිරය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර හරහා පිරිත් විකාශය කිරීමට කටයුතු කළද ඊයේ සිට එය නවතා දමා ඇති බව වාර්තා වෙයි.