27.8 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු ලේකම්වරුන්ගෙන් ජනපතිට ලිපියක්

හිටපු ලේකම්වරුන්ගෙන් ජනපතිට ලිපියක්

නිශ්චිත කාලයක් තුළ රට ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල පිළිබඳ ජනතාව දැනුවත් කරන ලෙස ඉල්ලා කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත කරුණු 5ක් යටතේ ලිපියක් යොමු කර තිබේ.

රජයේ ආදායම වැඩි කර ගැනීම, වියදම් පාලනය, මෙරටට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගැනීම, විදේශ විනිමය කළමණාකරනය සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බව ජනාධිපතිවරයා වෙත එම ලිපියෙන් පෙන්වා දුන් බව එම සංගමයේ සභාපති එස්. අමරසේකර පවසයි.