22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු සුව ඇමතිගේ ගැසට්ටුව චන්න රිවස් කරයි

හිටපු සුව ඇමතිගේ ගැසට්ටුව චන්න රිවස් කරයි

පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන්ට පසුගිය අප්‍රේල් මස 30 වැනිදායින් පසුව ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීම තහනම් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරමින් සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.