මාධ්‍යවේදියා - 07:05


English English සිංහල සිංහල

 

IMF සමඟ සාකච්ඡා අඛණ්ඩව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සාකච්ඡා මේ සතිය තුළ ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසයි.

මෙම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවත් ඇතැම් සාකච්ඡා මාර්ගගත ක්‍රමය ඔස්සේද පැවැත්වීමට නියමිතව ඇති බවත් මුදල් අමාත්‍යවරයා වැඪිදුරටත් සඳහන් කළේය.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා මාස දෙකක් තුළ සාර්ථක ස්ථාවරයකට පැමිණිය හැකි වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
Related news