28 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව වට කර විරෝධතා පැවැත්වීමේ සූදානමක්

පාර්ලිමේන්තුව වට කර විරෝධතා පැවැත්වීමේ සූදානමක්

පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය විසින් මෙරට තරුණ තරුණියන් විසින් පවත්වනු ලබන සාමකාමී විරෝධතා සඳහා කිලෝමීටර 20 – 25ත් අතර දුරකට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු යොදා ඇති බව එම සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඕනෑම තැනක ඕනෑම මොහොතක පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණ සඳහා බස් රථයේ ඉන්ධන සේවක පඩි නඩි සඳහා වූ වියදම පමණක් ලබා දී මෙලෙස සහය ලබාගත හැකි බවයි.

මේ අතර පුද්ගලික බස් රථ හිමියන් පාර්ලිමේන්තු වට කර බස්රථ නවතා සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.