32.8 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialවිල්සන් කරු දිවි සැරියට සමුදෙයි

විල්සන් කරු දිවි සැරියට සමුදෙයි

හල සිනමාවේ ප්‍රකට සටන් නළු විල්සන් කරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය යන විට ඔහු 79 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු කලක සිට අසනීප තත්වයෙන් පසු විය.