30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමම ජනාධිපතිවරයාට පිටින් යන්නෑ - විශ්වාසභංගයට සහය දෙන්නෙත් නෑ

මම ජනාධිපතිවරයාට පිටින් යන්නෑ – විශ්වාසභංගයට සහය දෙන්නෙත් නෑ

ජනාධිපතිවරයාට එරෙහි කිසිදු යෝජනාවකට තමන් සහය නොදෙන බව වාසුදේව මාධ්‍යයට ප්‍රකාශ කළේය.

වාසුදේව මෙම අදහස් දැක්වූයේ එම පක්ෂ නියෝජිතයින් අතර ඊයේ කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඔහු කියා සිටින්නේ තමාගේ පක්ෂය නම් කිසිසේත් සහය නොදෙන බව සහ ඉතිරි පක්ෂ 10ත් සහය නොදෙන බව තමාට විශ්වාස බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙනඑන විශ්වාසභංග යෝජනාවද කිසිදු අර්ථයක් නොමැති යෝජනාවක් බවයි.
වාසුදේව හැරුණු විට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාද මීට සමානව අදහස් දැක්වීමක් කළේය.