― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තු වෙබ් අඩවිය බිඳ වැටෙයි

පාර්ලිමේන්තු වෙබ් අඩවිය බිඳ වැටෙයි

පාර්ලිමේන්තු වෙබ් අඩවිය බිඳ වැටී තිබෙනවා.

එම නිසා මේ මොහොතේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය නැරඹීමට තිබූ අවකාශය ඇතමෙක්ට අහිමි වී යයි.

කෙසේ නමුත් අප ඔවුන් අමතා කළ විමසීමේදී ඔවුන් කියා සිටියේ අන්තර්ජාලයේ යම් ගැටලුවක් මතු වී ඇති වී බව සහ ඒ හේතුවෙන් වෙබ් අඩවිය බිඳ වැටී ඇති බවයි.