26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅද පාර්ලිමේන්තුවේදී අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අද පාර්ලිමේන්තුවේදී අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (04) පාර්ලිමේන්තුවේදී වි‍ශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනා දෙකක් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති පසුබිමකදී මෙවන් ප්‍රකාශයක් සිදුකිරීම විශේෂත්වයකි.

මේ අතර පක්ෂ නායක හමුව ඇතුළු ආණ්ඩු පක්ෂයේ සාකච්ඡා කිහිපයක් ද අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.