23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පාර්ලිමේන්තුව තීරණාත්මකයි

අද පාර්ලිමේන්තුව තීරණාත්මකයි

අද පාර්ලිමේන්තුව ඉතා තීරණාත්මක බව දේශපාලක විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවට පැතිර යන ආරංචිය මෙයට එක් හේතුවක් වන අතර එය කුමන ආකාරයක කාරණාවක්ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් තවමත් වාර්තා වී නොමැත.

ඒ අතරම නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම හමුවේ පුරප්පාඩුව පවතින එම ධුරය සඳහා කෙනෙක් තෝරා ගැනීමද අද සිදු කිරීමට නියමිතව ඇත.

සමගි ජන බලවේගය ඊයේ තීරණය කර තිබුණේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර්ගේ නම යෝජනා කිරීමටයි.