25.6 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආගමන විගමන දෙපාර්තමේන්තුව යථා තත්ත්වයට

ආගමන විගමන දෙපාර්තමේන්තුව යථා තත්ත්වයට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම යථා තත්වයට පත්කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද (04) සිට සියලුම සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සේවාවන් ලබාගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත අද දිනයේ නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව ඊයේ (03) දැනුම් දී තිබිණ.