― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeNewsඖෂධ හිඟය ගැන කියන්න දුරකතන අංකයක්

ඖෂධ හිඟය ගැන කියන්න දුරකතන අංකයක්

ඖෂධ සපයා ගැනීමේදී මතුවන ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ඖෂධ හිඟයක් පවතී නම් 1999 සුවසැරිය ක්ෂණික ඇමතුම් අංකය අමතා තමාට පවතින ඖෂධ පිළිබඳ ගැටලුව දැනුම්දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.