30.6 C
Colombo
Friday, December 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"ඔපරේෂන් නතර වෙලා.. ගිලන් වුණු අයට බෙහෙත් නැහැ." - සජිත් ප්‍රේමදාස

“ඔපරේෂන් නතර වෙලා.. ගිලන් වුණු අයට බෙහෙත් නැහැ.” – සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී රටේ දැවැන්ත සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති බව ප්‍රකාශ කළා.
ඔහු පැවසුවේ බරපතල ඖෂධ හිගයක් රට තුල පවතින බවයි.
ගිලන් වුණු අයට බෙහෙත් නැති බවත් ඔපරේෂන් නතර වී ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම අවධානය යොමුකරන ලෙසද ආණ්ඩුවෙන්, විපක්ෂ නායකවරයා ඉල්ලීමක් සිදුකළා.