26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋපපොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කෙරේ

උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කෙරේ

හලාවත පොලිස් ස්ථානයේ සේවය කරන උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පසුගිය 02 වැනිදා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළා යාම හේතුවෙන් මෙලෙස ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා. පලාගිය තැනැත්තා හලාවත ඉරණවිල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

කෙසේ වෙතත්, පළා ගිය සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.