26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඕනෑම පරීක්ෂණයකට මම සූදානම්.. සාක්ෂි තියෙනවා නම් පැමිණිලි කරන්න - මෛත්‍රී නැවත...

ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්.. සාක්ෂි තියෙනවා නම් පැමිණිලි කරන්න – මෛත්‍රී නැවත අනුර සමඟ ඇවිලෙයි…

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර විසින් ඊයේ දූෂිත ක්‍රියා සම්බන්ධ හෙළිදරව් කිහිපයක් සිදුකළා.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද චෝදනාවක් එල්ල කළා. ඒ බැදුම්කරයෙන් ඔහුට සහ පවුලේ අයටද මුදල් ලැබුණු බව පවසමින්.

මේ සම්බන්ධයෙන් අදත් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා තිබුණා..